සුරැකේවා සැම!

සුරැකේවා සැම!

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

____________

විසල් රළ පෙළින්
බැට කෑ මා දිනු මගෙ රට
අකල් වැසි දියෙන්
යට වන මා දිනු මගෙ රට
මහල් දෙරණ සිප
වැළලෙන මා දිනු මගෙ රට
සියල් සතුන්
සුරැකේවා මා දිනු මගෙ රට

කවිය බලන්න