ඒ නුඹයි අප්පච්චි

ඒ නුඹයි අප්පච්චි

ලක්ෂානි ලියනගේ කුරුණෑගල

රිවි රැසින් විඩපත්ව රෑ පාන නිදි නැතිව අපේ දිවි ගොඩ නැගුවෙ ඒ නුඹයි අප්පච්චි සරතැසින් ගොඩ නැගුව කිසි දෙයක් මට නැතත් කම් නැතැයි හිණැහුනේ ඒ නුඹයි අප්පච්චි හොඳම දේ විතරක්ම දහස් ගණනින් කළත් පොඩ්ඩටත් දොස් ඇහුවෙ ඒ නුඹයි අප්පච්චි ලොවක් ඉදිරියෙ වුවත් මහමෙරක් ඉවසුවත් හන්ගාම ඇස් තෙමුනෙ ඒ නුඹෙයි අප්පච්චි දිවි මගින් වියපත්ව ගතේ සවි නොරැඳුනත් සිතේ දිරි නොසිඳුනේ ඒ නුඹෙයි අප්පච්චි
කවිය බලන්න