කොහාටයි ගමගේ ලයනල් දැකුම් කළු රුවෙන් පිරි රූ රටා පුන් කලස් කොහෝ නුඹ ගයාපං මිහිරි අවුරුදු සඳැස් මේ සැරේ බේද නෑ සිනාසී ලක් දනන් බක් මහේ මග බලන් කැවුම් කිරිබත් අරන් Photo Credit: The Island කවිය බලන්න