-දෙබස -

-දෙබස -

විමුත් ද සිල්වා

මහා වනස්පතිය , කොහිද ඔබේ තෙද ?, අතැර ගොස් නොවේද සියලු පත් , ඇසී ඉපල් තුරකින් සඳ එළිය , ඔලොක්කුවට මෙන් . තව නොබෝ කලකින් වසත් කල සරසනු ඇත මා මලින් ඵලින් . අදටත් බොහෝ දුබලය නුඹ , මගේ අතු පතර ලැග කටමැත දොඩනු මිස , මා විනිවිද යා හැකිද ඔබට . ප.ලි - සඳ මුවා වනු දුටිමි ලඟ ඇති කන්දකට Photo Credit: sangam sharma
කවිය බලන්න