බොඳවූ සිහින

බොඳවූ සිහින

විමාලි තිලකරත්න

සිහින ගොන්නක් පොදි බඳින්නැ ති දිනෙන් දින සැ බෑ කෙරුමට නමුදු.... රෝහලේ ඇඳ මත හූල්ලන්නැ ති දිනෙන් දින එකිනෙක ඉගිලෙන සිහින දැ ක දැ ක... දින සති හෝරා ගෙවන්නැ ති සැ ර පෙති, කටු ඇඟ සිදුරු කරමින් දිනක් හෝ දිවි ගෙවන්නට.... ලකට වැ වුනු කෙහෙරැලි බුරුතු යන්නැ ති කඳුලු නෙත තෙත් කරමින්.... රෝ ස මල අද සුවසේ නිදන්නැ ති ගෙවූ වෙහෙසකර දිවි නිමා කරමින්... පතමි ලඟා කෙරුමට පැතූ පැ තුමන් නොවී මෙවන් නික්මයාමක් නැවත උපදින භවේ.... Photo Credit; National Cancer Institute
කවිය බලන්න