මොණරකොල

මොණරකොල

එම්.එම්.ඩී.මනම්පේරි බළන්ගොඩ

රන් කහවනු වලට ළැදිව උනා දමා පත්තිනි සළු අම්බපාලි වීදියෙ යන රෑ කුමාරියේ, ලුංගියෙ ඇති වර්ණ රටා විදුලි පහන් යට මතුකොට නිසා යමේ දෙනෙත් වසා ඇදෙන සාවියේ, කුංකුම චන්දන සුවඳට සළෙළු ඇවිත් රොනට රෑට කාසි දෙද්දි ඇස් ඇරපන් රෑ මනාළියේ, බිළිඳු සිහින ගඟේ ගිහින් ඊට උඩින් නොක්කු යාවි නිසල නිම්නයෙන් එහාට බොර දිය වතුරේ,
කවිය බලන්න