හසරැළි

හසරැළි

ලියෝමි චාමිකා

තදම තද කලු පාට ඇගේ, අක්බඹරු කෙස්කලඹ පැහැර ගත් හැටි මගේ හදවත අත තබා හිස මත ඇගිලිතුඩුවලින් පිරිමැද නළලතම සිඹ, බෙදා ගත් හැටි අපි අපේ සෙනෙහස මුරුගසන් වරුසාවෙ දියවැද සමුගද්දි සොඳුරියගෙ කෙහෙරැළි තදින් බැඳුණෙමි හදවතේ හසරැළි
කවිය බලන්න