කුමුදු පිපෙන වැව් ඉවුරක  ලස්සන දැක තියෙනවාද

කුමුදු පිපෙන වැව් ඉවුරක ලස්සන දැක තියෙනවාද

ධම්මි අනුරපුර

කුමුදු පිපෙන වැව් ඉවුරක ලස්සන දැක තියෙනවාද සඳ එළියෙන් ඒ පෙතිවල කවි කියවා තියෙනවාද මටම නැතත් මගෙ හිත ළඟ සරැළි නගා හිනැහුනාට මම ඉන්නම් ඉවුරු තලේ කෙකිනියකව මඟ බලාන දහස්වරක් ලියා දුන්න බිතු සිතුවම් රුව මවාන ඇවිත් මගෙ ළඟින් ඉන්න ඇති ඒ ලස්සන හිනාව 24.10.17
කවිය බලන්න