වලාකුලේ ඔබ හෙට

වලාකුලේ ඔබ හෙට

හිරුණි විතානගේ

වලාකුළු බැම්මක්, පෙරළී පෙරළී එන නොමනා හුළං වැදෙයි කැඩෙයි විසිරෙයි මොළකැටි ඔබ එකතුව එකිනෙක බිඳු බිඳු වතුර වැටෙයි මහ වැස්සක්ව කොහේ හෝ වියළි පොළොවක අසිරියක් ව ඔබ Photo Credit : Robert Murray
කවිය බලන්න