සනාතන දහම

සනාතන දහම

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

අහස් කුස තෙක් වැඩුණු ගහකොළ නපුරු ගති ඇති හිම රකුසු දොස වෙලාගෙන හලා කොළ මල් මහ පොළොව මත ඉපනැල්ල අහස තෙක් උඩට විහිදා මියැදුනාසේ සිටිති නිසසලව මෙනෙහි කරමින් අනිත්‍ය එවන් ගහ කොළ ආදා වසන්තය අතුරිකිලි දළු දමා මලින් හා ඵල බරව පෙර විඩා නොවිඳිසේ ගෙනෙයි ජීවිත චමත්කාරය පෙන්වමින් ආශාව මුලුගෙන බුදුහිමි දෙසූ ඒ සනාතන දහමවේ Photo credit; Pat Whelen
කවිය බලන්න