ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි වීදාගම මෛත්‍රිය නා හිමි ඇත ලොවැ වනපස මල් හැම දවසා කොත නක පිදුවත් මුනිඳුන් උදෙසා සිත මෙවිතර පිනටත් නොමැ සලසා සත සසරින් ගැළවෙන්නේ කෙලෙසා කවිය බලන්න