සමහරක් මතක වෙති

සමහරක් මතක වෙති

තිලිණි ලක්ශාන්ති මහනුවර

සමහරක් මතක වෙති බෙහෙවින්ම සුවඳැති ආත්මයම පුරවති සිත් පතුලේම නිදියති… සමහරක් තැන් ඇති මතක පුරවන් ඇති පුරුද්දටම එහි යති ගොස් කඳුලු රැගෙන එති… සමහරක් මිනිසුන් වෙති කිසි දිනක මුණ නොගැසෙති ලඟින් ඉන්නා ලෙසිනි තුන් සිතම පුරවා ඇති…
කවිය බලන්න