පරපුර ජයතිලක කම්මැල්ලවීර මහ තුරක් යට වැඩෙයි පැළයක් හැඩරුවෙන් එක වගේ පෙනුනත් එහි පිපෙන්නේ අලුත් කුසුමක් අලුත් පැහැයක් අලුත් සුවඳක් 25. 12. 2023 කවිය බලන්න