කුස - ලා - ණය

කුස - ලා - ණය

ගමගේ ලයනල්

කෙනෙකු පරදා කෙනෙකු දිනනා තරඟයක වැද වෙහෙසුණා ලෝකෙ එක ගෙන ශෝකෙ කොටසක තියා පිටියෙන් පිටවුණා මේක බල බල ගේක ඉඳගෙන බෝලෙ ගෙදර දි ඇහුලුවා රූප පෙට්ටිය කීප විටක දි රටේ බඩු මිල වැඩි කළා
කවිය බලන්න