සුනිල විල

සුනිල විල

කපිල කුමාර කාලිංග

පිය රැව් දෙන බිඟු කැඳවන සියපත් සිය ගණනින් පිප සුනිල විලකි ඒ විල් තෙර උතුරා යන ගී බඳුනකි මියුරස පිරි දිය මත ඇඳි සළ රූ දැක තුටු වෙති දන පෝසත් සිත විල ගැඹරෙහි බිහි මිණි මුතු දුලබ ගුණැති පසිඳුය ලොව
කවිය බලන්න