අප්පච්චි

අප්පච්චි

ඒ.එම්.අයේෂා සංදීපනී අධිකාරි කොළඹ චිශ්ව විද්‍යාලය

ඝන අදුරු කුටිය ආලෝකමත් කල පහන් සිළුව වේය ඔබ කළුවර වී තෙතබරිතව ඉකි බිදින ගුවන් ගැබ එලිය කල පසලොස්වක චන්ද්‍රමඩල වේය ඔබ නියං කලට නොපිපු කැකුල විකසිත කල ගුවන් ගැබින් මිහිකත වැඩි මිනිකැට බින්දු වේය ඔබ බිම්බිසාර නිරිදා ලගත් නොපැරදුනු මහා සෙනෙහස සයුරක් වී ගලන කල කිමිදෙන්නෙමි ඒ සයුරේ ඇති වන තුරුම තුන් තිස් පැය මා වෙනුවෙන් මිනි කැට හෙලූ ණය ගෙවන්න නොහැකිය මට කල්ප ගනන් පින් කෙරුවත් සසර ගිරිදඹ නගින මගෙ ලග සිටිනු මැන මහ ආදරෙන් පින් මදිව මට නොහැකි උනොතින් ඉන්න ඔබ ලග කෙලෙස් නසා බුදු වෙනු මැන මා ඇත් රජුනි නෑ තරහ මන්...
කවිය බලන්න