පතක් ඉතිරිව නැතත්.....

පතක් ඉතිරිව නැතත්.....

ලලනී ගීකියනගේ රත්නපුර

සුරත් ඵල මත බුලත් පඬුරුද තබා සිත සපුරා...! වඳිත් දෙවියන් නැතත් දෙවොලක බැතින් රස මදිරා...! විතක් මධුවිත පුරත් නෙක දන සෙනේහය වපුරා..! වතක් දිලිහෙන කතක් නොදුටුව දෙනෙත් නිදි වරලා...! පතක් ඉතිරිව නැතත් ගහ මත සියල් සිරි සපුරා..! මලින් මල රැඳි විසල් මාවත රුවින් යයි උතුරා..! හිරුගෙ සෙනෙහස සඳුට පුද කොට දෙව් විමන සරසා...! සිසි කැළුම් විඳ සුවඳ ගන්වයි "ආදරෙන් සකුරා"..! 2023.04.28
කවිය බලන්න