ඇය.....යශෝදරා

ඇය.....යශෝදරා

කිත්මිණි ජයසිංහ ලන්ඩනය

දරාගෙන දුක හදාගෙන හිත නොයා පසුපස කදුලු සැඟවුව මහා මෙර බර හිතේ හිරවුන නොදී කඳුලට හදේ වැලලුව පතා බුදු බව සදා හැරගිය හදේ හිමිකම පුදා සැනසුන ඇගේ පිවිතුරු පෙමේ අරුමය කෙසේ කියමිද ලියා කවි පද? 02/01/21
කවිය බලන්න