නිදහස කුමටද  ?					       Whither Freedom

නිදහස කුමටද ? Whither Freedom

වෛද්‍ය රසීකා ජයතුංග ලන්ඩනය

නිදහස කුමටද ? Whither Freedom අඩ බෙර ගහනවා, වීදි සරසනව Drums a beating, streets adorned පෙළපාලියෙ සිහ දජය ඔසවනව Masses throng, Lion flag waving ත්‍රිවිද සේනා දස්කම් රඟනව Triple armed forces with fanciful displays හැත්තැ පහක නිදහස ගැන කියනව . Proclaiming 75 yrs of Freedom. දරුවට පොවන්න කිරිපිටි නැත්නම් If there is no milk for the infants සා ගින්නට හරි වේලක් නැත්නම් If there is no food to relieve the hungry පාසැල් අරින්න පොත් පත් නැත්නම් If there is no books for kids schooling ඉන්න හිටින්නට වහලක් නැත්නම් If there is no roof over their heads විලි වහගන්නට රෙදි කඩ නැතිනම් If there are no clothes to wear කුමටද අද මේ සමරණ නිදහස ? Why celebrate this Freedom? බටහිර ලෝකෙන් මිදුනෙ මේකටද ? Was freedom from the West won for this ආගම් බෙදලා, ජාතිය බෙදලා Dividing the Nation with religion & race අපේ පාලකයො කලේ ඒකමද? All rulers have done the same ණය පිට ණය සිරිලක මත පටවා Mounting debt upon crippling debt පරදීසියම සූරාගත් කැල Fleecing the assets of a Paradise Island සුකෝපභෝගී වෙන වෙන තල වල Enjoy luxuriant living on a different plane අසරණ ජනයා කවදත් පීඩිත Whilst the masses are internally trodden තව කී කලකට මෙය ඉවසන්නද ? How long can they tolerate this doom? කුමටද අද මේ සමරණ නිදහස ? Why celebrate this Freedom? රසීකා ජයතුංග Rasieka Jayatunga 04.02.23 04.02.23
කවිය බලන්න