නිදහස් පැතුම ගමගේ ලයනල් කටවල් බඳින පොටවල් නිදහස් කරමු අටවන උගුල් ගලවා නිදහස් කරමු වැටවල් නො ගහ නිදහසෙ එහෙ මෙහෙ දුවමු රට දැය සමය ලොව බබලන්නට හරිමු කවිය බලන්න