පුරා හඳක් අහසේ පායලා විමල් ඇම්. ගමගේ මේඝ කුමරු වැඩිය පසුව ගෙබිම පුරා තෙමා සඳ කුමරිය හිනැහෙනවා හිල් අස්සෙන් බලා දරාගන්න බැරි ඔච්චම පපු කුහරේ තියා හෙටත් යනව උළු මෝලට දෑත් දෙපා තවා කවිය බලන්න