මගේ රට

මගේ රට

ඩබ්.ජී සසිඳු ඉනෝෂ් ගුණසේකර 8 වසර බප/කැළ බුත්පිටිය මහා විද්‍යාලය

මගේ රට -W.G.සසිඳු ඉනෝෂ් ගුණසේකර 8 වසර බප/කැළ බුත්පිටිය මහා විද්‍යාලය බත බුලතින් පිරුණු පොලොවෙන් මැණික් මතුවුනු සිංහලකම රැකුණු පින් බිමකි බුදු දහම පැතිරුනු ජය සිරිමහ බෝ සමිදුගෙ පිහිට ඇතී ශ්‍රී දන්ත ධාතු වහන්සේගෙ බැල්ම ඇතී සකල සම්පතෙන් පිරිපුන්ව ඇතී රකිමු රකිමු අපගේ ලක්මෑණි බැතී
කවිය බලන්න