304

304

අරුණි මුතුමලී

මම රෝගියෙක් කියා නිරෝගී අය කියා රෝහලේ කාමරේ ඇඳක දපලා ගියා දන්නවද නොම්මරය ඒක 304 ආසියා බූරුවා ජෝකර් ද සිහිකරන තුරුම්පුව හංගලා කලාබර පැන ගියා ඉස්කෝප්පය වැදී හාරතය දෙදරුවා හැමදේම දැන් රුවිත මට පේන පේන තැන රජ වෙලා හිටියාට හේරාගෙන් ගුටි කෑව ලෝකයේ තව බෝම අය ඉන්නවා මේම පොරව බලවත් වෙලා මොනර කොළ විසිවෙලා විහළුකාරයෙක් වුණ මං ගැනම මට හිනා
කවිය බලන්න