දුප්පතුන්ගේ  පෝලිම...

දුප්පතුන්ගේ පෝලිම...

සුගත් අමරසිංහ නිව්යෝර්ක්

තෙල් සිඳී ලාම්පුවේ
මුළු ගෙයම කළුවරේ
රැගෙන තෙල් බෝතලේ
පිට වුනේ හිමිදිරියේ
නිදිවරා හාමතේ
හිටගෙනම එක තැනේ
දෙපා රිදවුම් ගෙනේ
වැටි සිහිසුන් වුනේ

එත් .....

තවම මම බූමිතෙල් පෝලිමේ

කවිය බලන්න