කොහෙද ඇත්තේ අප බැඳුනු තැන

කොහෙද ඇත්තේ අප බැඳුනු තැන

සුගත් අමරසිංහ නිව්යෝර්ක්

හිතට හිත රැඳී තැනක් නොම දැන නිතර ලියවෙන වදන් ඇත ළඟ එකදු දවසක් නොදැක ලතවෙන යළිදු අප අපගෙන් ම අසනෙමි කොහෙද ඇත්තේ අප බැඳුනු තැන
කවිය බලන්න