ගුත්තිල කාව්‍යයෙහි සිත්ගත් කවි

ගුත්තිල කාව්‍යයෙහි සිත්ගත් කවි

වෑත්තෑවෙ හිමි

දියෙහි යන දණ්ඩට පිහිටක් වෙතත් පෙර සිට දුදනන් හට පිහිට නොවව් යන බස සැබෑ කළෙ මට දියෙහි ගසාගෙන යන ලී කැබැල්ලට පිහිට වෙතත් දුදනන්ට පිහිට නොවව් යන පෙර සිට පැවත එන බස මට සැබෑවක් කරන ලදී.
කවිය බලන්න