ඔරායන් නුඹ

ඔරායන් නුඹ

දසාරා සෙනෙවිරත්න හංවැල්ල

තරු මැද දිලෙන තරුපති ලෙද ගුවන මැද ඔරායන් ද නුඹ මන්දාකිණිය ළඟ දුලා නෙතු පැහැර විදිනා හැඟුම් සර වළා අතර සැඟවෙමි සඳ මුවාකර ගැටෙමින් පාවෙමින් මේ කුළු සමඟ ඇදී මහ වලසුන් ද හත්දින්නත් තරු ද නිදී දකුණු කුරුසියේ ගෑවි නොගෑවී ඔරායන් .... නුඹට මම මගේ හිත දේවී !!! 18-01-2022
කවිය බලන්න