පාසල් යන්න ඉඩ දීපන් කොරෝනා

පාසල් යන්න ඉඩ දීපන් කොරෝනා

හරිනි උත්පලවන්නා සුමනසේකර කොළඹ

මා දෙස බැලුම් නොම හෙලපන් කොරෝනා පාසල් යන්න ඉඩ දීපන් කොරෝනා ගෙදර ඉන්න බෑ තව නම් කොරෝනා ඉක්මනින්ම සැගවී යන් කොරෝනා පාසල් යන්න මා ආසයි කොරෝනා දුව පැන ඇවිදින්න ආසයි කොරෝනා ඔබගෙන් ගැලවෙන්න බෑ මා හට කොරෝනා කවදා ඔබ යයිද මෙලොවින් කොරෝනා ක්‍රීඩා පිටිය පාළුයි අද කොරෝනා බෙර හඩ ඇහෙන්නෙත් ඈතින් කොරෝනා ඔබ හින්දයි තහංචි මේ කොරෝනා මට නම් ඔබව තිත්තයි දැන් කොරෝනා
කවිය බලන්න