අලුත් අවුරුදු ජයතිලක කම්මැල්ලවීර පිපිරෙන රතිඤ්ඤා කියයි මිනිසුන්ගේ පැතුම්වල තරම උඩ ගොස් විසිර වැටෙන මල්වෙඩි පෙන්වයි ඒ පැතුම්වල ඉරණම 01-01-2018 කවිය බලන්න