බෝතල් පත්තරකරුට ලැබුනු

බෝතල් පත්තරකරුට ලැබුනු "බුදුසරණ" පත්තරය .......

වෛද්‍ය සුමුදු ඉරසිංහ සමර්සෙට්, එංගලන්තය

නැවුනු තැන් දිග ඇරල ලස්සනට මිටි බැඳල කිලෝ ගානෙන් කිරල අත්පිටම විකිනිලා.. කඩල ගොට්ටක් වෙලා වීදියේ හැඩවෙලා පදමටම රත්වෙලා රසවතුන් මුසකලා.. රහමෙරින් මත්වෙලා පචහලන සෝමෙලා බයිට් එක නිමවෙලා අත පිහල විසිකලා... 05/1/22
කවිය බලන්න