කඩදාසි මල් චමුදිත ධනරංජන ඇඳුමින් පැළඳුමින් අති නවීනය ඇය මහපොළවටත් ඉහළින් කඩිනමින් දෙපා තබමින් යයි අහස අල්ලන්න මෙන් 'කොම්පියුටර්’ පන්තියට අපල දුරුවන්න ස්ප කළ යන්ත්‍රරාජයාත් ඉනේ බැඳගෙන කවිය බලන්න