කොරෝනාව කළ හරිය...

කොරෝනාව කළ හරිය...

ප්‍රේමචන්ද්‍ර රූපසිංහ නුගේගොඩ

මහත් බැති සිතින් යුත් සිවුදෙසින් වැඩම වන මහ සඟට පුද දෙන නෙක වතින් පිරී ගිය විසල් පිරිකර මැදුර වීදි පිය මං කෙරෙන බැති දනෝ හිස නමන ගරු සරුව ඇවිද යන නරඹමින් මහ මැදුර ගිලී මලේ වනවාසී හිමි සඳුට පුද දෙන්න විනය පිරිකර ගන්න දුර ඉඳල අපි ආවෙ අනේ බුදු මහත්තයෝ කොරෝන නිසා අපි නැත්තටම නැති වුණා බඩ වියත රැක ගන්න මැදුර අපි විකුණුවා පුර හඳ එළිය කළ බුදු පහන් නිවී ගොස් පුර සඳේ වැතිර සිටි සාවියා බලාගත් අත් බලා සිටියි නිද්‍රාවෙන් කලක් ගිය පසු මා ඇවිද ගිය මං තීරුවේ දුටුවෙ පුර සදට පහළින් රසැති ගුණ පෝක් ෂොප්
කවිය බලන්න