වදන් කවි පොතේ සිත්ගත් කවි අත්තරගම බණ්ඩාර රාජගුරු පඬිතුමා අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා වල කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා කල් ගිය රෙදි වරැළි ඇඳ දැලි කුණෙන් වකා ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා කවිය බලන්න