මට මතක පොසොන් සඳ

මට මතක පොසොන් සඳ

පොසොන් සඳ කැලුම් වැතිරී ගල මත්තේ මනස්කාර දී දිදුලන අඹ අත්තේ පිළිබිඹු විය මනහර බුදුබණ සත්තේ තවමත් එලෙසමද මිස්සක පව් පැත්තේ
කවිය බලන්න