හීනය

හීනය

සම්මානී මිහින්තලා ගාළු පුරවරයෙන්

හීන ගොඩක් මවා ගන්න දෑත පාල ළඟට එන්න මාගෙ සතුට ඔබම වෙන්න සෑම දාම ලඟින් ඉන්න ආල වදන් මෙමට දෙන්න කෝල නුරා බලුම් ලන්න මාගෙ ලෝකෙ එළිය වෙන්න පාන වෙලා ළඟින් ඉන්න ලස්සන ඔය මුව කමලේ තිස්සෙම හැඩරුව බැබලේ ගැස්සෙන හදවත සුදිලේ මල්මත බඹරුඳු තුරුලේ අනන්ත වූ ප්‍රේම ගැඟුම් නිතර දාන කෝල බැලුම් මගේ සිතත් නිතර ඇළුම් සිනා පිරිල වාගෙ කැළුම් මලින් පිරුණු සොඳුරු ලොවක් හදේ පිපිල සෙනෙහෙ මලක් පතා ඔබගෙ තුරුලෙ ඉඩක් ඉදිමි මවා සිහින ගොඩක් ගාල්ල
කවිය බලන්න