නමෝ  නමෝ  බුද්ධ  දිවාකරාය !

නමෝ  නමෝ  බුද්ධ  දිවාකරාය !

දයා ආනන්ද රණසිංහ එක්සත් රාජධානිය

මවක් රක්නා ලෙස එකම පුතු තමන් ප්‍රාණය නොසලකා   හැර සියල් සතුනට වඩන ලෙස මෙත ලොවට වදහළ කුළුණු       සාගර අවිද්‍යාවෙන්  අඳුරු සක්වළ එකලු කළ භගවත් දිවා         කර දොහොත් මුදුනත තබා වඳිනෙමි උදය දහවල රැයද එක          යුර Just as a mother protects her only child Even at the risk of her life One should cultivate boundless clemency Towards all beings Said the Awakened Master With oceans of compassion. Then the entire universe illuminated by his words, banishing the darkness of hatred and ignorance. As my only refuge: Homage to the Blessed One! In the morning, noon and Evening, all the same!
කවිය බලන්න