ආපසු හරවන විසුද්ධි මාර්ගය. ගමගේ ලයනල් ආශාව ප්රහීන කරමින් නිර්වාණ පටිපදාවට සක්මන් කරන වියපත් යතිවරුන්ට රන්වන් සන්නස්පත් පවන් සලන විජිනිපත් පිළිගන්වති ගෞරවයෙන් නායක පදවියට තව දුරක් වඩින්නට සංසාර ගමන කවිය බලන්න