ජනකවි මිහිර

ජනකවි මිහිර

මෙල්බර්න් ජන කවියා

ලිඳේ ගැඹුර දන්නේ කුඩමස්සාය මලේ සුවඳ දන්නේ මී මැස්සාය කැලේ පළල දන්නේ අලි වස්සාය ළඳේ ඔහොම නොබලන් මම පිස්සාය
කවිය බලන්න