ක්ෂීර සාගරය පාමුල

ක්ෂීර සාගරය පාමුල

මෙල්බර්න් ජන කවියා

ක්ෂීර සාගරය පාමුල - මෙල්බර්න් ජන කවියා දේදුන්නකි පායා ආ රෑ මැදියම දහවල හිරු නැති යුගයේ ක්ෂීර සාගරය පාමුල ඒ දේදුන්නේ එළියෙන් දූතයන්‍ ය එක්වූ සුර නොවී එතෙර නැවැතී එහි දේදුනු තුඩගින් සෙනෙහෙන් පාරති උන් කළුවර රැය බිඳ බිඳ දහවල එන තුරු ... කතෘ අඥාතයි (anonymous)
කවිය බලන්න