සංසාරික ප්‍රෙමය

සංසාරික ප්‍රෙමය

නාලක ගම්මැද්දේගෙදර

පුරුද්දක්ද මෙ සසරේ මා හදවිල මත පිපි මා නිවමින් හිමි වි අහිමි වි ඇතට ඇදෙනා පෙති ගිලිහි වැටේවිදැයි නෙලාගන්න සිත බියවි හද විලෙහි පතුලේ සැගවි ඔබ ලගින්ම පිපෙනා ඇසුරෙන් දෙනෙතින් මිදි මට නොපෙනි ‍ ඔරුවක නැග ඇතට යන කුමුදුලියේ පරවි යයි මා හද මල ඔබ නොමැතිව විල් තිරේ නැවුම් විලෙක දිවිය ලබා ඔබ පිපුනත් නැවුම් ලොවේ විශ්වාසයි ඔබේ ලොවේ පායන සද පායාවි මගේ ලොවේ එදෙස බලා සැනසෙන්නම් දැකගන්නම් විදගන්නම් මගේ හදින්.
කවිය බලන්න