සඳ සහ මම

සඳ සහ මම

ෂර්මිලා බංදුනී දංවත්ත

සඳට නම් මොකද වැතිරෙන වා ...... හිතු හිතු තැන පෝයට.....සිල් මම කවුළුව වැසුවා ද සිහි නැත හැපී යයි සවන ත පංසලේ බණ පද අපේ....යහනෙ හිස් අඩ පුරවයි ද ......... සඳ........ අද අට සිල්ය මම තව පංසිළුත්.....රකී දැයි සැක අසා..... සඳ පාර යමි ගෙදර...... ඔහුට......තනි ඇත
කවිය බලන්න