බිදුනු හද මල

බිදුනු හද මල

රේණුකා වීරසිංහ මෙල්බර්න්

විශ්වාසයේ සොදුරු මල පරවී වැටුන කල යලි කිසිදු උයනක , පිපී මුකුලිත වනු මා දැක නැත ගලක් කල ඒ සොදුරු හදවත මෙලෙක් වේ දැයි කාට කිව හැක රිදී මැලවූ ප්‍රේම මල් දම යලිදු කිසිදින පිපෙනු නැතිමුත් සදාකාලික රිදුනු හදවත නගන දුක් හඩ කිසිදු දවසක නතර වනු නැත........ රේණු 22/07/23
කවිය බලන්න