ඇය

ඇය

රේණුකා වීරසිංහ මෙල්බර්න්

බිලිදියක සේ ඉපිද දැරියක සේ වැඩි යුවතියකව දොරට වැඩ පතිනියක සේ පිටව යන්නිය..... බිරිදක , මවක, ලේලියක හා මිත්තණියක ලෙසින්ද.... බඩුව,පට්ටට කැල්ල යන මෙකී නොකී ගරු බුහුමන්ද ඇය ලබන්නිය එකම එක කදුළකින් ඇගේ හද තෙමුව කල... ඇය නිදා ගනු ඇතිය සුසුමකින් හද තෙමන් ......
කවිය බලන්න