ඉටිපහන් සිල

ඉටිපහන් සිල

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

රදවා මා සිරස කර මතින් ඔහුගේ ගොම්මනේ ඇවිදගිය පාලු සුසානය තෙක් නෑසියන් මිතුරන් කැඳවා ගිය ගමනේ දෙසවන පාරා ගැයූ හංසගීතය සුළඟේ ළෙලෙනා ඉටි පහන් සිල CANDLE IN THE WIND දැවී යන්ට පෙර තව එක සැරයක් මා දෙස බලන්න මිහිකත තුරුලේ සැතපෙන්නට පෙර රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තයේ සිට
කවිය බලන්න