සුනිල් ආරියරත්න මහා කලා කරුවාණෙනි

සුනිල් ආරියරත්න මහා කලා කරුවාණෙනි

රංජිත් ද සිල්වා නවසීලන්තය

දියළුම දිය ඇල්ල වගේ ගලා හැලෙන තෙලි තුඩින් ඔබේ මැවූ වදන් වලින් ගෙතූ ගද්‍ය පද්‍ය සිනමා - මේ සියලු කලා නිමැයුම් හෙළ සාහිත මී වදයේ මී පැණි බිඳු බිඳු වැහේ රසික දනන් රසගන්වා කලා රසය සිත් තවරා තරිඳු හීනෙහෙන රැයක මතුවන සිහින් එළියක් ලෙසින් විස්මිත මැවේ හැමදා - මහා කිවිඳුගේ - මිහිරි රස බස් නවසීලන්තය 26ජූනි 2023
කවිය බලන්න