නොදැක්කෙමි මගේ තරුණ වයසෙදී

නොදැක්කෙමි මගේ තරුණ වයසෙදී

රජා රත්නායක සෝල්ට් ලේක් සිටි, ඇමෙරිකාව

ඔබගේ සෙනෙහස... ඔබගේ කොන්දේසි විරහිත ආදරය... ඔබගේ සිනහව... ඔබගේ පරාර්ථකාමී ක්‍රියාවන්... මම නොදැක්කෙමි මගේ තරුණ වයසෙදී නමුත් අපට ලැබුනු ඒ පරාර්ථකාමී ප්‍රේමය... කෙසේ අමතක කරන්නද... ඔබ සැමදාමත් සිතුවේත් ... පැතුවේත් අපගේ සුභ අනාගතය ම ය නමුත් අම්මේ මම කෙසේ නැවත ගෙවන්නද ඔබගේ එම පරාර්ථකාමී සේවයන් අප වෙනුවෙන් කෙරූ සේවාවන් අම්මේ මම ඔබට නය ගැතිය සදාකාලිකවම අප වෙනුවෙන් කෙරූ සේවාවන් සදහා අප ජීවිත පුරාවට ම... 02/14/2021
කවිය බලන්න