සිතට විත් එබිකම් කළා

සිතට විත් එබිකම් කළා

දීපා ද සිල්වා ලන්ඩනය

හුස්ම හිර වී නැවත එන්නට කල්පයක් කල් ගත වුණා මැවූ හැම මහ හීන කන්දම දෙපා පාමුල ගිලිහුනා රළු වදන් ලග කදුළු ගල් වී ඔහේ එක තැන හිරවුනා හිතේ සැමදා සිටිය සම්බුදු බෝධිසත් රුව ඉරි තලා නොහදුනන නොපෙනෙනා යම රජු සිතට විත් එබිකම් කළා
කවිය බලන්න