තිරිසන් (නො) තිරිසන්

තිරිසන් (නො) තිරිසන්

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

පූසියක පෙර දිනෙක රාත්ත්‍රියෙහි තනියෝම වදති පැටවුන් හය-හතක් එක පෙළට ඒත්..... මානව ළඳක් සිසේරියන් අඬු - දඬු මැද මහා ධනයක් පුදා ලබන්නීය එකම එක ප්‍රාණියෙක් රෝහලක සුපිරි අසපුවක සිට....... (පිටුව 104)
කවිය බලන්න