නමක් නැති බැඳීමක්

නමක් නැති බැඳීමක්

තීෂ්‍යා දුල්මිණි හෝමාගම

නමක් නැති බැඳීමක අයිතියක් නොසොයාම... පිදුව ස්නේහයෙ කුසුම... දරන්නට බැරි වේද - නුඹේ හද පුදසුනට... සඳ නොමැති අමාවක එක් නිශා යාමයක... සඳ ළඟම තනි රැක්ක... හඬන බව තනි තරුව - නොකීවෙද නුඹ එක්ක... කොතෙක් මල් සුපුෂ්පිතව තිබුණ මුත් උයන්වල... ගිනි ගහන කෙම්බිමක පිපුණු ඒ පතොක් මල.... පැතුවේම වඩින්නට නුඹේ හද පුදසුනට...
කවිය බලන්න