ස්වප්න ගීතය

ස්වප්න ගීතය

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

මල් පිපෙන වස්සානෙ උදම් වෙයි ගිම්හානෙ ලබන කල් ගම් දනව් සිසාරා වැසි වැටෙයි ගංවතුර ගලන කල් උණුසුම්ය ජල අංශු සීතලට අසුවෙලා මිදෙන කල් තාරුකා සළු එලයි රාත්‍රිය තුටින් හිරු නැගෙන කල් ඔබ මගේ ඇසට වී සිහිනයක් අඳී මා නිදන කල් එහෙව් හැම රෑකදිම මම ඔබව සොයමි හිත රිදෙනකල්
කවිය බලන්න